වෙන්නෙ මොකද්ද කියලා අපි දන්නෙත් නෑ! අපි යන්නෙත් බයෙන්! රටේ දැනට තියෙන තත්ත්වය ඉතාමත් අභියෝගාත්මකයි! කෙහෙළියගේ හිතට බයක් දැනිලා!
හෙට වෙන්නේ මොකද්ද කියලා මම දන්නෙත් නැනැ .දැන් යන්නෙත් බයෙන් යැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රබුක්වැල්ල මහතා පවසයි.
රටේ දැනට පවතින තත්වය ඉතාමත් අභියෝගාත්මකයි. මේ තත්වය ගැන මැනවින් සිතිය යුතුයි.
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් අණ්ඩුවෙන් ඉවත්ව යන ආරංචියක් ගැන මාධ්‍යවේදීයකු නැගු පුශ්නයට පිළිතුරැ දුන් අමාත්‍යවරයා මේ අවස්ථාවේ ඉවත්ව යන එක නොව සාකචිඡා කර ප්‍රශ්න විසඳාගත යුතු බව පැවැසිය.
අමාත්‍යවරයා එසේ පැවැසුවේ මාතලේ දිස්ත්‍රික් මහ රොහලේ ඔක්සිජන් වායු උප්පාදන ඒකකයක් ආරමිභ කිරිමේ උත්සවය අවසන් කොට පැවැති මාධ්‍ය හමුවේ දිය.
වෙන්නෙ මොකද්ද කියලා අපි දන්නෙත් නෑ! අපි යන්නෙත් බයෙන්! රටේ දැනට තියෙන තත්ත්වය ඉතාමත් අභියෝගාත්මකයි! කෙහෙළියගේ හිතට බයක් දැනිලා!
2022-03-31T08:11:00+05:30
Gossip Lanka Hot News