gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘ජනාධිපතිතුමාට චන්ඩිකම් පෙන්නපු නෝනා එලියට වරෙන්’ හිරුණිකාගේ නිවස වටලා විරෝධතා…(video)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ මාලඹේ පිහිටි නිවස ඉදිරියේ පිරිසක් ඊයේ රාත්‍රියේ විරෝධතාවක නිරත විය.
‘ජනාධිපතිතුමාට චන්ඩිකම් පෙන්නපු නෝනා එලියට වරෙන්’ යැයි කියමින් එම පිරිස් විරෝධයේ යෙදුනහ.

ජනාධිපතිවරයාගෙන් මිරිහානේ පිහිටි නිවස ඉදිරියේ සමගි ජන බලවේගයේ කාන්තාවන් පිරිසක් විරෝධතා සිදුකිරීමෙන් පසු මෙම විරෝධතාවය පැවැත්විණි.

එම විරෝධතාවයට නායකත්වය දෙනු ලැබේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසිනි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka