තවදුරටත් මේ ආණ්ඩුවට යන්න දෙන්න බෑ! රට පෙළගැස්විය යුතුයි ආණ්ඩුව පළවා හරින්න! අනුර කැරැල්ලකට ලෑස්ති වෙයි! (VIDEO)
තවදුරටත් ආණ්ඩුවට ඉදිරියට යාමට ඉඩ දිය නොහැක බවත්, ජන පීඩක ආණ්ඩුවට එරෙහිව ජනතාව පෙළ ගැස්විය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී ජවිපෙ නායකයා මේ බව පැවසීය.
ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ජනතාවට දරාගත නොහැකි මට්ටමින් ආර්ථිකය අර්බුදයට යවා බොරු පුරාජේරු පම්පෝරි කතා කියමින් සිටින බවත් ආර්ථික අර්බුදයට වගකිව යුත්තන්ම විසඳුම් සොයන ආර්ථික සභාවට පත්කිරීම විහිළුවක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
තවදුරටත් මේ ආණ්ඩුවට යන්න දෙන්න බෑ! රට පෙළගැස්විය යුතුයි ආණ්ඩුව පළවා හරින්න! අනුර කැරැල්ලකට ලෑස්ති වෙයි! (VIDEO)
2022-03-13T15:30:00+05:30
Gossip Lanka Hot News