කයිවාරු ගගහ ඉන්නෙ නෑ! ඔන්න අපි අඟහරුවාදාට පාරට බහිනවා! ගෙවල්වල ඉඳන් බැන බැන ඉන්නෙ නැතිව එක්වන්න සටනට! (VIDEO)
අඟහරුවාදා සවස 2ට වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව පාරට බැසීමට සමගි ජනතා බලවේගය සැලසුම් කර ඇති බව හරීීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
එමෙන්ම එදින ජනාධිපතිවරයා සිටින තැනක් සොයා යන බවත්, ජනමතයට කන් දුන්නේ නැත්නම් ඉන්පසු තවත් දැඩි තීන්දු තීරණවලට එළඹෙන බවද ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.
කයිවාරු ගගහ ඉන්නෙ නෑ! ඔන්න අපි අඟහරුවාදාට පාරට බහිනවා! ගෙවල්වල ඉඳන් බැන බැන ඉන්නෙ නැතිව එක්වන්න සටනට! (VIDEO)
2022-03-13T15:27:00+05:30
Gossip Lanka Hot News