gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දෙමල ඩයස්පෝරාවේ ඩොලර් ලංකාවට.. කොන්දේසිය 13 සංශෝධනය පුර්ණව ක‍්‍රියාත්මක කිරීම..

ශ්‍රී ලංකාව මේ වන විට වැටී ඇති අසරණ තාවයෙන් දෙමළ බෙදුම්වාදී බලවේග තම බෙදුම්වාදී වුවමනාවන් ඉෂ්ට කර ගැනීමට උත්සාහ දරමින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
වත්මන් රජයේ භාවිතා කරමින් සිදු කරමින් ඇති එවන් උත්සාහයන් සදහා විරුද්ධ වන බවත් එසේ නැතුව දෙමළ ජනතාව සමග කිසිදු විරෝදතාවක් නැති බවත් හෙතෙම පැවසීය.
දෙමළ ඩයස්පෝරාව සතු ඩොලර් බිලියන ගණනක් ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා ගෙන ඒමට නම් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම ආදී බෙදුම්වාදී කොන්දේසි ඉදිරිපත් කරන්න කරමින් ඇතැයි ද හෙතෙම සඳහන් කලේය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka