අනුන්ගේ ඉඩමක් බලන්න ගිය විජිතට ගල් ගහන්න ලෑස්ති වෙයි (VIDEO)
ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඇතුළු පිරිසක් අකරතැබ්බයට මුහුණ දී තිබේ.
එම ප්‍රදේශයේ ජල උල්පත් සහිත පෞද්ගලික ඉඩමක පස් කැපීමක් පිළිබඳ ලද තොරතුරක් විමසා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඇතුළු පිරිස එම ස්ථානයට ගොස් තිබේ.
එහිදී ඉඩම් හිමියා විසින් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසට ගල් ප්‍රහාරයක් එල්ලකිරීමට සූදානම් වීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.
අනුන්ගේ ඉඩමක් බලන්න ගිය විජිතට ගල් ගහන්න ලෑස්ති වෙයි (VIDEO)
2022-02-05T07:45:00+05:30
Gossip Lanka Hot News





