රන්ජන්ට නිදහසේ වෙසක් බලන්න චාන්ස් එකක්!
සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාට ඊයේ දිනයේ නිදහස ලැබෙනු ඇතැයි බොහෝ දෙනා සිතා සිටියද එම නාම ලේඛනයේ රාමනායක මහතාගේ නම තිබුණේ නැත.
ආණ්ඩුවට සමීප ආරංචි මාර්ග සදහන් කරන්නේ රන්ජන් රාමනායක මහතාට එළඹෙන වෙසක් දිනයේදී ජනාධිපති සමාව හිමිවීමට ඉඩ ඇති බවකි.
ඒ අනුව තවත් මාස කිහිපයක් රාමනායක මහතාට සිරගතව සිටීමට සිදුවනු ඇති බව දැනගන්නට තිබේ.
රන්ජන්ට නිදහසේ වෙසක් බලන්න චාන්ස් එකක්!
2022-02-05T08:26:00+05:30
Gossip Lanka Hot News





