gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

භික්‍ෂුවකට පිහියෙන් ඇනීමක්… අකටයුතුකම් පුරෝගාමියා අරුන්දිකයි.. උඩුවේ හිමිගෙන් දැඩි ප‍්‍රහාරයක්!

දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයාට වඩා අරුන්දික ප්‍රනාන්දු මහතා සිය දහස් ගණනින් වැරදි කරන බව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියෝ සඳහන් කරති.

පුත්තලම දිස්ත්‍රික්කයේ තරම් අපරාධ, වැරදි, අකටයුතුකම් සිදු වන වෙනත් දිස්ත්‍රික්කයක් මේ ශ්‍රී ලංකාවේ නැතැයිද උන්වහන්සේ කියා සිටිති.

මෙම සියලු අකටයුතුකම්වල පුරෝගාමියා වන්නේ අරුන්දික ප්‍රනාන්දු මහතා බව ද උන්වහන්සේ පැවසූහ.

පුත්තලම් දිස්ත්‍රික්කයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේ නමකට පසුගිය සතියේ පිහියෙන් ඇනීමක් සිදුව ඇති බවත් නමුත් එම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම අරුන්දික ප්‍රනාන්දු මහතාගේ මැදිහත්වීමෙන් වලකා ඇති බව ද උන්වහන්සේ චෝදනා කළහ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අහිමිව මෙම අදහස් පල කරන ලදී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka