රැස්වීම අතරමගදී හිටිහැටියේම ලයිට් නැතිවෙයි! විමල්ට යකා නගී! (VIDEO)
අමාත්‍ය විමල් වීරවංශ මහතා සහභාගී වූ රැස්වීමකදී හදිසි විදුලි විසන්ධි වීමක් සිදු ඇත. මෙහිදී මිනිත්තු කිහිපයකට පසු විදුලිය ලැබුණු අතර රැස්වීම සුපුරුදු පරිදි පැවැත්වෙනු දැකගත හැකි විය.
කෙසේවෙතත් රැස්වීමෙන් පසු මාධ්‍ය විදුලිය විසන්ධි වීඹ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරද්දී කෝපයෙන් යුතුව ඊට පිළිතුරු දීමට වීරවංශ මහතා පියවර ගෙන තිබූ බවක්ද දැකගත හැකි විය.
රැස්වීම අතරමගදී හිටිහැටියේම ලයිට් නැතිවෙයි! විමල්ට යකා නගී! (VIDEO)
2022-02-20T14:22:00+05:30
Gossip Lanka Hot News




