බැසිල්ට ඉංග‍්‍රිසි උගන්වන්න ආ අයට වුනේ තමන් ඉංග‍්‍රිසි නොදන්නා බව පිලිගන්නයි - මහින්ද පතිරණ
බැසිල් රාජපක්ෂ මහතාට ඉංග්‍රීසි ඉගැන්වීමට පැමිණි අයට අවසානයේ සිදුවුනේ තම තමන් ඉංග්‍රීසි නොදන්නා බවට ස්වයං අවබෝධයකට පැමිණීමට සිදුවීම ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඩේලිමිරර් පුවත්පත සමග ඉංග‍්‍රිසි බසින් සිදු කරන ලද සාකච්චාවක් සම්බන්දයෙන් ඉල්ල වු විවේචනයන් පිලිබදව තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පල කර ඇත.
බැසිල්ට ඉංග‍්‍රිසි උගන්වන්න ආ අයට වුනේ තමන් ඉංග‍්‍රිසි නොදන්නා බව පිලිගන්නයි - මහින්ද පතිරණ
2022-02-20T19:58:00+05:30
Gossip Lanka Hot News




