චීනය මීගමුවේ හෝටලයක්ම අත්පත් කරගනී! සියලුම සේවකයන් වහාම ඉවත් කරයි!
චීනයෙන් පැමිණි කණ්ඩායමක් මීගමුවේ පිහිටි ප්‍රකට ජාලයකට අයත් සුපිරි හෝටලයක් සම්පූර්ණයෙන්ම අත්පත් කර ගැනීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඊට හේතුව කුමක්ද යන්න පැහැදිලි නැතත් මේ වනවිට එම හෝටලයේ සම්පූර්ණයෙන්ම නැවතී සිටින්නේ චීන ජාතිකයන් පිරිසක් පමණක් බව පැවසේ.
වෙනත් කිසිදු සංචාරකයකු හෝ සේවකයකු එහි නොමැති බවද දැනගන්නට ඇත.
-mawratanews
චීනය මීගමුවේ හෝටලයක්ම අත්පත් කරගනී! සියලුම සේවකයන් වහාම ඉවත් කරයි!
2022-02-20T13:10:00+05:30
Gossip Lanka Hot News




