වාසු පමණක් තනිවෙයි! IMF යන්න සෙසු සියළු ඇමතිවරුන් කැමති වෙති!
පවතින ආර්ථික තත්වය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම කඩිනම් කරන ලෙස අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ආණ්ඩුවට එල්ල කරන බලපෑම වැඩි වෙමින් ඇතැයි වාර්තා වෙයි.
මේ වන විට අමාත්‍ය වාසුදේව නානායක්කාර හැර සෙසු ඇමතිවරුන් මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට කැමැත්ත පළ කර ඇති බව ද වාර්තා වේ.
වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන්නේ මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමටත් තමන් තවමත් එරෙහිව සිටින බවයි.
වාසු පමණක් තනිවෙයි! IMF යන්න සෙසු සියළු ඇමතිවරුන් කැමති වෙති!
2022-02-05T12:38:00+05:30
Gossip Lanka Hot News





