පැරදුණු මැතිඇමැතිවරුන්, හිටපු ආණ්ඩුකාරවරුන්, හිටපු මහ ඇමැතිවරුන්, නායක ස්වාමීන් වහන්සේලා, නිලමේවරුන් සහ මියගිය දේශපාලඥයන්ගේ ඇතැම් බිරින්දෑවරුන්ට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ඇමැති ආරක්ෂක අංශයේ (M.S.D) නිලධාරීන් 245ක් ලබාදී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ගවලින් පැවසේ.
ඇමැති ආරක්ෂකයන් 245ක් තවමත් හිටපු අය ගාවලු! සමහරු මැරුණු අයගේ බිරින්දෑවරු ගාවලු!
2022-02-05T12:34:00+05:30
Gossip Lanka Hot News