"හැකි අය ගනිල්ලා බැරි අය නිකන් හිටපල්ලා… ඒ වෙළදපලවාදී ප්‍රතිපත්තියට අපිට එකගවෙන්න බැහැ" – වාසුදේව (VIDEO)
වතු කම්කරු පවුලක් සඳහා රුපියල් 80 බැගින් මසකට තිරිඟු පිටි කිලෝ 15ක් ලබාදීමේ නිල උත්සවය අද තලවකැළේ – මැදකුඹුර වතු යායේදී ආරම්භ කෙරුණා.
එහිදී ඔහු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් සදහන් කළේ ඉදිරියේදී භාණ්ඩ සුලභ කොට මිල පාලනය කිරීම සදහා රජය සූදානමින් සිටින බවයි.
කෙසේ වෙතත්, භාණ්ඩ සඳහා පාලන මිලක් නියම කිරීමෙන් වෙළදපොළේ මිල පාලනය කිරීමට නොහැකි බවට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක නායකයෙකු වන අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ගැටළු විසදීම සඳහා ආණ්ඩුවට නිසි ප්‍රතිපත්තියක් නොමැති බවට ද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.
"හැකි අය ගනිල්ලා බැරි අය නිකන් හිටපල්ලා… ඒ වෙළදපලවාදී ප්‍රතිපත්තියට අපිට එකගවෙන්න බැහැ" – වාසුදේව (VIDEO)
2022-02-21T13:57:00+05:30
Gossip Lanka Hot News




