‘තමුසෙගෙ තුවක්කුවට අපි බය නෑ ඕයි!’- විදුලි බල මණ්ඩලය රාජකාරි කරන්න තුවක්කුවකුත් අරන් ගිහින් වෙච්ච දේ! (VIDEO)
කුරුණෑගල වෙන්නරුව වැව පාරේ ගසක අත්තක් කැපීමට ගිය විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ගිනි අවියකුත් රැගෙන යන ආකාරයේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.
අදාළ ගසේ අත්ත කැපීමට ගෙහිමියන් විරෝධය පළ කිරීම හේතුකොටගෙන අදාළ පුද්ගලයා එම ගිනි අවිය රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් ඊට ගම්වැසියන්ගේ දැඩි විරෝධය පළවූ ආකාරයක් දැකගන්නට ලැබිණ.
‘තමුසෙගෙ තුවක්කුවට අපි බය නෑ ඕයි!’- විදුලි බල මණ්ඩලය රාජකාරි කරන්න තුවක්කුවකුත් අරන් ගිහින් වෙච්ච දේ! (VIDEO)
2022-02-21T13:47:00+05:30
Gossip Lanka Hot News