යුරෝපෙන් ලැබුණු අලුත්ම ආයුධවලින් යුක්රේනය ගහන්න පටන් ගනී! ඩ්‍රෝන් ප්‍රහාරයකින් පුටින්ගේ මිසයිල පද්ධතියම විනාසයි! (VIDEO)
යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියානු මිසයිල පද්ධතියක් විනාශ වී යන ආකාරයේ වීඩියෝවක් මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට ඇත.
මේ වනවිට රුසියානු යුද්ධය හමුවේ යුක්රේනයට යුරෝපයෙන් සහ බටහිරින් නවීන යුද ආධාර ලැබෙමින් පවතින බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට තිබේ.
Footage appears to show Ukrainian drone destroying Russian missile systemhttps://t.co/Fmdetvl6wd
— Fox News (@FoxNews) February 28, 2022
යුරෝපෙන් ලැබුණු අලුත්ම ආයුධවලින් යුක්රේනය ගහන්න පටන් ගනී! ඩ්‍රෝන් ප්‍රහාරයකින් පුටින්ගේ මිසයිල පද්ධතියම විනාසයි! (VIDEO)
2022-02-28T14:47:00+05:30
Gossip Lanka Hot News