හිට්ලර් වගේ ඉන්න පුටින් යුක්රේනයට මිසයිල ගහන හැටි... දහස් ගණන් රුසියානු හමුදාව පැරෂුට්වලින් යුක්රේනයට බහින හැටි මෙන්න (VIDEOS)
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා යුක්රේනයට පහර දෙන ලෙසට කළ නියෝගයෙන් පසු මේ වනවිට කීව් අගනුවර ස්ථාන රැසකටම රුසියානු ප්‍රහාර එල්ල කිරීමට පියවර ගෙන ඇත.
එසේම මේ වනවිට දහස් ගණන් රුසියානු හමුදාව යුක්රේනය වෙත පැරෂුට් මගින් ගොඩබසින වීඩියෝද ජාත්‍යන්තර මාධ්‍ය විසින් ප්‍රචාරය කරමින් පවතී.
හිට්ලර් වගේ ඉන්න පුටින් යුක්රේනයට මිසයිල ගහන හැටි... දහස් ගණන් රුසියානු හමුදාව පැරෂුට්වලින් යුක්රේනයට බහින හැටි මෙන්න (VIDEOS)
2022-02-24T22:13:00+05:30
Gossip Lanka Hot News