gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

'ඇමති චමල් මන්ත‍්‍රී ෆොන්සේකාට පහර දෙන්න ගියා... ෆොන්සේකා පැන දිව්වා' - කුට්ටිආරච්චි කියයි

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාට පහර දීමට උත්සාහ කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

එම අවස්ථාවේ තමන් ඇතුළු පිරිස මැදට පැමිණ ඔහු බේරා ගත් බවද හෙතෙම පැවසීය.

එදා ගුටි කෑමෙන් බේරිම සඳහා පැන දිවූ සරත් ෆොන්සේකා මහතා අද තමන්ගේ පාක්ෂිකයන් ඉදිරියේ වීරයෙකු සේ අදහස් පළ කරන බවද කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ නාරාහේන්පිට අභයාරාමයට පැමිණ එහි නායක හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka