ශ‍්‍රී ලංකා තුරුම්පුවට කොරෝනා.. ඕස්ට්‍රේලියා තරගාවලියම අහිමි වේ…
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
ඒ හේතුවෙන් අද පැවැත්වෙන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තුන්වෙනි 20-20 තරගාය සඳහා සහභාගීවීමට ඔහුට අවස්ථාවක් නොලැබේ.
එමෙන්ම ඕස්ට්‍රේලියාව සමග අවසන් 20-20 තරගය සඳහා ද ඔහුගේ සහභාගිත්වය අවිනිශ්චිතය.
වනිදු හසරංග 20-20 ආකෘතියේ ලොව සිටින අංක එකේ පන්දු යවන්නා ලෙස ශ්‍රේණිගත කිරීම්වල පසුවෙයි.
ශ්රී ලංකා තුරුම්පුවට කොරෝනා.. ඕස්ට්‍රේලියා තරගාවලියම අහිමි වේ…
2022-02-15T10:26:00+05:30
Gossip Lanka Hot News




