gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

චමුදිතගේ ගෙදරට අසූචි ගහපු වාහනය ආ තැන අහුවෙන්න ළඟයි!

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවෙසට ප්‍රහාර එල්ල කිරීම සදහා පැමිණි පිරිස ගමන් ආරම්භ කළ ස්ථානය ඉදිරි දින කිහිපය ඇතුළත සොයා ගැනීමට හැකි වනු ඇතැයි ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අංශ විශ්වාසය පළ කොට තිබේ.

සීසීටීවී දත්ත පරීක්ෂා කර බැලීමේදී අදාළ වාහනය පිළියන්දල සිට කළුබෝවිල දක්වා පැමිණ ඇති බවක් අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව එහි ආරම්භක ස්ථානය ‌සොයා ගැනීම සදහා මේ වනවිට ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කොට ඇති බව දැනගන්නට ඇත.

-mawratanews


gossip lanka
gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka