gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

චමුදිතගේ ගෙදරට අසූචි ගහපු වාහනය ආ තැන අහුවෙන්න ළඟයි!

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවෙසට ප්‍රහාර එල්ල කිරීම සදහා පැමිණි පිරිස ගමන් ආරම්භ කළ ස්ථානය ඉදිරි දින කිහිපය ඇතුළත සොයා ගැනීමට හැකි වනු ඇතැයි ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අංශ විශ්වාසය පළ කොට තිබේ.

සීසීටීවී දත්ත පරීක්ෂා කර බැලීමේදී අදාළ වාහනය පිළියන්දල සිට කළුබෝවිල දක්වා පැමිණ ඇති බවක් අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව එහි ආරම්භක ස්ථානය ‌සොයා ගැනීම සදහා මේ වනවිට ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කොට ඇති බව දැනගන්නට ඇත.

-mawratanews


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka