EXCLUSIVE : තත්ත්වය ඉතාම බරපතළයි! කාදිනල් හිමි හදිසියේම වතිකානුවට යන්න තීන්දු කරයි!
අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් මෙම මස අවසන් භාගයේදී වතිකානු සංචාරයක නිරත වීමට තීරණය කොට ඇත. මෙම සංචාරයේදී කාදිනල් හිමිපාණන් ශුද්ධෝත්තම පාප් වහන්සේ ඇතුලු වතිකානුවේ ඉහළ බලධාරීන් හමුවී පාස්කු ප්‍රහාරයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
මීට අමතරව කාදිනල් හිමිපාණන් අමෙරිකාවේ අගරදගුරු හිමියන් සමග පසුගිය දින දෙක පුරාම දුරකතනය ඔස්සේ සාකච්ජා කරමින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් හුවමාර කරගෙන ඇති බවද වාර්තා වේ.
අමෙරිකාවේ ජනාධිපති ලෙස පත්ව සිටින ජෝ බයිඩන් මහතාද කතෝලිකයකු වීම විශේෂ සිදුවීමකි.
EXCLUSIVE : තත්ත්වය ඉතාම බරපතළයි! කාදිනල් හිමි හදිසියේම වතිකානුවට යන්න තීන්දු කරයි!
2022-02-15T13:29:00+05:30
Gossip Lanka Hot News




