‘ගල් වලට සහ අසූචි වලට අපහාස කළ අය හෙළා දකිමු’ - ඇමති වීරසේකරගේ පුතුගෙන් සටහනක්!
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ අසූචි සහ ගල් ප්‍රහාරයෙන් පසු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ පුත්‍රයා ගේ සමාජ ජාල ගිණුමේ සටහනක් තබා ඇත.
‘ගල් වලට සහ අසූචි වලට අපහාස කළ අය හෙළා දකිමු’ යනුවෙන් ඔහු එම සටහනේ සඳහන් කර ඇත.
සමාජ ජාලවල එහෙම එම සටහන සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වෙමින් තිබේ.
දැනට මාස කිහිපයකට පෙර නිරෝධායකට ලක් කරන ලද ප්‍රකට නිරූපණ ශිල්පිනියකගේ ඇඳුම් මෑණියන් ගෙන ගොස් ඇති ලබාදී තිබුණේ එම අමාත්‍ය පුත්‍රයා බවට එකල මාධ්‍ය වාර්තා පළ විය.
අමාත්‍යවරයාගේ පුත්‍රයා පොලිස් අධිකාරිවරයෙකු ලෙස පොලිස් රෝහලේ සේවය කරයි.
‘ගල් වලට සහ අසූචි වලට අපහාස කළ අය හෙළා දකිමු’ - ඇමති වීරසේකරගේ පුතුගෙන් සටහනක්!
2022-02-15T14:19:00+05:30
Gossip Lanka Hot News




