බයිඩන්ගේ සැර පණිවුඩයක් අරන් ලංකාවට එන්න යන යකඩ ගැහැනිය!
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ පණිවුඩයක් රැගෙන එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තෙවැනි තනතුර දරන වික්ටෝරියා ජේන් නුලාන්ඩ් මහත්මිය ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව ඇය ලබන මාර්තු 22 වැනි දින ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
එම සංචාරය අතරතුරදී නුලාන්ඩ් මහත්මිය ඉන්දියාවේ හා බංග්ලාදේශයේ සංචාරයක නිරතවීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට ඇත.
බයිඩන්ගේ සැර පණිවුඩයක් අරන් ලංකාවට එන්න යන යකඩ ගැහැනිය!
2022-02-26T14:13:00+05:30
Gossip Lanka Hot News




