මිතුරු බයිඩන් අන්තිමේ පිහිට වෙයි! රටින් පලායන්න යුකේ‍්‍රන ජනපතිට උදවු දෙයි!
යුක්රේනයේ ජනාධිපතිවරයාට යුක්රේනයෙන් ඉවත් වන්නැයි ඇමරිකා එක්සත් ජනපදය විසින් කළ යෝජනාව ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇත.
‘යුද්ධය තියෙන්නේ මෙහෙ. මට ඕන පතරොම් නැතිව දිවීමක් නොවෙයි’ යැයි යුකේ‍්‍රන ජනාධිපතිවරයා පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
රුසියානු හමුදාව වේගයෙන් යුක්රේනය අත්පත් කර ගනිමින් සිටින බවත් බටහිර හා යුරෝපා මිතුරන් ගෙන තමන්ට කිසිදු සහායක් නොලැබෙන බවත් යුක්රේන ජනාධිපතිවරයා මාධ්‍ය අමුතමින් ප්‍රසිද්ධියේ කියා සිටියේ ය.
මිතුරු බයිඩන් අන්තිමේ පිහිට වෙයි! රටින් පලායන්න යුකේ‍්‍රන ජනපතිට උදවු දෙයි!
2022-02-26T14:07:00+05:30
Gossip Lanka Hot News




