ආණ්ඩුවයි නීතිපතියි පාස්කු වාර්තාවේ වෙළුම් හංගලා... ආණ්ඩුව නීතිය විහිළුවක් බවට පත්කරලා... අලුත් ආණ්ඩුවකින්වත් යුක්තිය ඉටුවෙනකම් බලන් ඉන්නවා - කාදිනල් හිමි
වත්මන් ආණ්ඩුව යටතේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු නොවන බවත්, නව ආණ්ඩුවක් යටතේ හෝ සාධාරණය ඉටුවන තෙක් බලා සිටීමට සිදුවන ඇති බවත් කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරු හිමිපාණෝ සදහන් කර සිටියහ.
උන්හන්සේ පෙන්වා දුන්නේ වත්මන් ආණ්ඩුව නීතිය විහිළුවකට ලක් කොට ඇති බවකි.
එමෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ශනය කළ ජනපති කොමිසමේ වෙළුම් කිහිපයක් ආණ්ඩව සහ නීතිපති දෙපාර්තමේන්තුව සගවාගෙන සිටින බවත් උන්වහන්සේ කීහ.
ආණ්ඩුවයි නීතිපතියි පාස්කු වාර්තාවේ වෙළුම් හංගලා... ආණ්ඩුව නීතිය විහිළුවක් බවට පත්කරලා... අලුත් ආණ්ඩුවකින්වත් යුක්තිය ඉටුවෙනකම් බලන් ඉන්නවා - කාදිනල් හිමි
2022-02-19T16:15:00+05:30
Gossip Lanka Hot News