මේ ආණ්ඩුව කරන්නේ නිපුණත්වයක් නැති.. උගත්කමක් නැති.. බුද්ධියක් නැති අය.. - සුසිල් ප්‍රේමජයන්ත
වත්මන් ආණ්ඩුව කරන්නේ කිසිදු නිපුණත්වයක් නැති, උගත්කමක් නැති, බුද්ධියක් නොමැති අය බවට හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා චෝදනා කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඉදිරියේදී මේ තත්ත්වය වෙනස් කිරීම සදහා උගත්, බුද්ධිමත්, නිපුණත්වයක් ඇති පිරිසක් එකතු විය යුතු බවකි.
එමෙන්ම තමන් කඩේ නොගියද දිගටම පොළේ යන බවද ඒ මහතා කියා සිටියේය.
අධිකරණය ඉදිරියේ මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
මේ ආණ්ඩුව කරන්නේ නිපුණත්වයක් නැති.. උගත්කමක් නැති.. බුද්ධියක් නැති අය.. - සුසිල් ප්‍රේමජයන්ත
2022-02-01T14:31:00+05:30
Gossip Lanka Hot News





