විදුලි බල මණ්ඩලයෙන් දොට්ට දැමූ සාමාන්‍යාධිකාරී කට අරියි! විදුලි මාෆියාවට සම්බන්ධ ඉංජිනේරුවන්ගේ රෙදි ගලවයි! ආණ්ඩුවටත් ප්‍රබල ප්‍රහාරයක්! (VIDEO)
විදුලි මාෆියාවක් රට ඇතුළේ පවතින බවත්, මණ්ඩලය තුළ සිදුවන වංචාවන්වලට එහි ඉංජිනේරුවන්ද සම්බන්ධ බවත් විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී තනතුරින් ඉවත් කරනු ලැබූ සුසන්ත පෙරේරා මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ සම්බන්ධ පැමිණිලි ගණනාවක් පවතින නමුත් එම පරීක්ෂණයන්ට සිදුවූ දෙයක් නොමැති බවකි.
මෙම ඉංජිනේරුවන් අනුන්ගේ ගිණුම්වලින් මුදල් රැගෙන ඇති බවද කී ඒ මහතා වත්මන් විදුලි අර්බූදයට මෙම ඉංජිනේරුවන් වගකිව යුතු බවද කියා සිටියේය.
එමෙන්ස යුගදනවි ගිවිසුම අස්සන් කිරීමට ආණ්ඩුව ඉක්මන් වූවා වැඩි බවද පෙරේරා මහතා පෙන්වා දුන්නේය.
විදුලි බල මණ්ඩලයෙන් දොට්ට දැමූ සාමාන්‍යාධිකාරී කට අරියි! විදුලි මාෆියාවට සම්බන්ධ ඉංජිනේරුවන්ගේ රෙදි ගලවයි! ආණ්ඩුවටත් ප්‍රබල ප්‍රහාරයක්! (VIDEO)
2022-02-01T14:26:00+05:30
Gossip Lanka Hot News