gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉදිකිරීම් අනතුරේ.. ආනයනික බාල සිමෙන්ති රට පුරා - ඉදිකිරීම් සංගමය

අද වන විට ශ්‍රී ලංකාවට ආනයනය කරන්න සිමෙන්ති ප්‍රමිතියෙන් බාල බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය සඳහන් කරයි.

එම ආනයනික සිමෙන්ති සදහා ප්‍රමිති පරීක්ෂණද සිදු නොවන බව සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා සඳහන් කළේය.

රට තුල අද වන විට සිමෙන්ති මාෆියාවක් ක්‍රියාත්මක වන බව ද ඔහු කියා සිටි.

නමුත් මහා පරිමාණයේ ඉදිකිරීම් ආයතන වලට සිමෙන්ති ලැබෙන නිසා ඔවුන් ඒ පිළිබඳව ප්‍රශ්න නොකරන බවද හෙතෙම පවසයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka