gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩොලර් නෑ.. සහල් කන්ටේනර් 500ක් වරායේ සිරවෙලා..

සහල් පමණක් කන්ටේනර 500ක් පමණ කොළඹ වරාය සිරවී ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. ඩොලර් හිගතාවය මත ඒවා වරයේ සිරවී ඇති බව පැවසූ ඔහු ලබන සතිය වන විට මුදල් ගෙවා ඒවා මුදා ගැනීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

සහල් වලට අමතරව මිරිස්, පරිප්පු, ළුණු, අලා ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් මෙසේ වරායෙන් සිරවී තිබෙන බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් පල කරන ලදී.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka