කෝටි තුනහමාරේ ඩීල් හඬපටයෙන් පසු බන්දුල ගෙදර යැවූ සතොස සභාපති අද යළි වැඩට ඇවිත්!
වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ නියෝගයෙන් වැඩ තහනමකට ලක් වූ බව කියන ක සතොස සභාපති වෙනුර ගුණවර්ධන මහතා සහ එහි ප්‍රවාහන කළමණාකරු අද යළි සේවයට වාර්තා කර ඇත.
කෝටි තුනහමාරක ගනුදෙනුවක් සම්බන්ධයෙන් හඩපටයක් හෙළිදරව් වීමෙන් පසු ගුණවර්ධන මහතාගේ සේවය අත්හිටුවීමට අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පියවර ගෙන තිබිණ.
වෙනුර ගුණවර්ධන මහතා ජනාධිපතිවරයා විසින් සතොස සභාපති ලෙස පත් කර ඇත.
-mawratanews
කෝටි තුනහමාරේ ඩීල් හඬපටයෙන් පසු බන්දුල ගෙදර යැවූ සතොස සභාපති අද යළි වැඩට ඇවිත්!
2022-02-15T20:13:00+05:30
Gossip Lanka Hot News





