කාදිනල් හිමි සටන පටන් ගනී! ‘ලයිව්’ ආවෙ නැත්නම් ෂෙහාන් අද හොයාගන්නවත් නෑ... ආණ්ඩුවේ කුමන්ත්‍රණ හඳුනගෙන හරි වෙලාවට ප්‍රතිචාර දක්වන්නැයි ජනතාවට කියයි... නීතිපතිටත් දැඩි ප්‍රහාරයක්! (VIDEO)
අද දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් කාදිනල් හිමිපාණන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපයද දැඩිව විවේචනය කළේය. එහිදී කාදිනල් හිමිපාණන් කියා සිටියේ අත්අඩංගුවට ගනු ලැබූ ෂෙහාන් මාලක සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ලයිව් පැමිණියේ නැති නම් ඔහුට වන දේ සිතා ගැනීමටවත් නොහැකි බවකි.
එමෙන්ම නීතිපතිවරයාටද මෙහිදී කාදිනල් හිමිපාණන් ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගත්තේය.
ජනතාවගෙන්ද ඉල්ලීමක් කළ කාදිනල් හිමිපාණන් ආණ්ඩුවේ කුමන්ත්‍රණවලට අසු නොවී නිසි අවස්ථාවේදී ප්‍රතිචාර දක්වන්න යැයි කියාය.
කාදිනල් හිමි සටන පටන් ගනී! ‘ලයිව්’ ආවෙ නැත්නම් ෂෙහාන් අද හොයාගන්නවත් නෑ... ආණ්ඩුවේ කුමන්ත්‍රණ හඳුනගෙන හරි වෙලාවට ප්‍රතිචාර දක්වන්නැයි ජනතාවට කියයි... නීතිපතිටත් දැඩි ප්‍රහාරයක්! (VIDEO)
2022-02-15T17:15:00+05:30
Gossip Lanka Hot News