වාහනේ ලීසිං මාස දහයක් ඇරියස්.. ගෙවන්න සල්ලි නෑ - රතන හිමි
තමන්වහන්සේ පාවිච්චි කරන්නේ සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් බව දැන් භාවිතා කරන වාහනයට කල්බදු වාරිකය මාස 10කින් විතර ගෙවා නැති බවත් ඒ සඳහා මුදල් නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.
පුවත්පතක් සමඟ සාකච්ඡාවට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කර තිබේ.
‘සමාජ මාධ්‍යයෙ මට කැත විදිහට පහර දෙනව. මම ප්‍රාඩෝවල යනව කියල. ඒත් මම හැමදාම ගත්තෙ සෙකඩ් හෑන්ඩ් වාහන. මම පාවිචචි කළේ රජයේ වාහන. දැන් පාවිච්චි කරන වාහනය ලීසිං කරල තියෙන්නෙ. ලීසිං එක ගෙවල නෑ මාස දහයකින් විතර. ගෙවන්න සල්ලි නෑ’
වාහනේ ලීසිං මාස දහයක් ඇරියස්.. ගෙවන්න සල්ලි නෑ - රතන හිමි
2022-02-01T06:45:00+05:30
Gossip Lanka Hot News





