gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අනුරාධපුරේ රැස්වීමට කොළඹින් හාල් කන්ටේනර හතරක් ගෙනිහින් බෙදුවා - රාජිත සේනාරත්න

අනුරාධපුර සල්ගාදු පිටියේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජන හමුව සඳහා පැමිණි අයට සහල් බෙදා දීමක් සිදු කර ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

ජනරැුලිය අරඹන්ට පෙරාතුව කොළඹ සිට අනුරාධපුරය දක්වා සහල් පැටවූ අඩි 40 කන්ටේනර හතරක් ගිය බවද ඔහු පැවසීය.

අටමස්ථාන වන්දනා කිරීමට යාමට කියමින් තවත් පිරිසක් රැවටීමට ලක් කර එහි ගෙනැවිත් තිබූ බවද ඔහු පැවසීය.

මේ ආකාරයේ සෙල්ලම් දමා රට තුළ ඇති වී තිබෙන ජන නැගිටීම් නැවැත්විය නොහැකි බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

කොළඹ පැවැති සමුළුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka