මුරුත්තෙට්ටු හිමි නොතකා එම සංමගයත් වර්ජනයට එක්වේ!
රාජ්‍ය සේවා එක්සත් සංගමයේ හෙද සාමාජිකයන් පිරිසක් ද මේ වන විට ක්‍රියාත්මක සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනය සමග එක් වී ඇතැයි වාර්තා වෙයි.
ඔවුන්ගේ මතය වී ඇත්තේ ආනන්ද හිමියන් ආණ්ඩුව සමග එක්වී වරප්‍රසාද ලබා ගනිමින් සිටින බවත් තම වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටින බවත් ය.
මුරුත්තෙට්ටු හිමි නොතකා එම සංමගයත් වර්ජනයට එක්වේ!
2022-02-11T16:01:00+05:30
Gossip Lanka Hot News




