gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඥානක්කා සැලුන් ගිහින්... විස්තරේ යූ ටියුබ් දාලා!

රාජකීයන්ට උපදෙස් ලබාදෙන ප්‍රකට දෛවඥවරියක් වන ඥානක්කා නැමැත්තිය කොළඹ ප්‍රසිද්ධ හෝටලයක පිහිටි සැලුන් එකකින් සිය නියපොතු හැඩ කරගෙන ඇති බවට මේවන විට පුවත් පලව තිබේ.

ඇය මෙසේ පැමිණ ඇති නිය අලංකරණ මධ්‍යස්ථානය රාජපක්ෂ පවුලේ ඥාතිවරියකට අයත් එකක් බව නෙත් නිවුස් සිය යූ ටියුබ් නාලිකාවෙන් වාර්තා කර ඇත.

සාස්තර ඥානක්කාව මේ ස්ථානයට කැඳවාගෙන පැමිණ ඇත්තේ ද ප්‍රබල චරිතයක් බව එම මාධ්‍ය කියා සිටී. 

-srilankamirror 


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka