'හෙණ ගහන අපරාධයක්... බොරු නම් දාපල්ලා නඩු...කොවිඩ් එන්නත්වලින් කෝටි 320ක් කොල්ල කාලා' - රාජිත හෙළිකරයි (VIDEO)
ආණ්ඩුව සයිනොෆාම් එන්නත ගෙන්වීමේදී කෝටි 320ක වංචාවක් සිදු කොට ඇති බව හිටපු සෞඛ්ය අමාත්ය රාජිත සේනාරත්න මහතා කීය.
මාධ්ය හමුවක් පවත්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ ඩොලර් 7ක මිලක් යටතේ වරක් ගත් සයිනොෆාම් එන්නත තවත් වරෙක ඩොලර් 15 බැගින් ලබා ගැනීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවකි.
මේ හරහා කාගේ හෝ සාක්කුවකට කෝටි 320කට ආසන්න මුදලක් ගොස් ඇති බව සේනාරත්න මහතා චෝදනා කර සිටියේය.
'හෙණ ගහන අපරාධයක්... බොරු නම් දාපල්ලා නඩු...කොවිඩ් එන්නත්වලින් කෝටි 320ක් කොල්ල කාලා' - රාජිත හෙළිකරයි (VIDEO)
2022-02-02T13:17:00+05:30
Gossip Lanka Hot News





