රාගම වෛද්‍ය සිසුන්ට පහර දුන් පිරිසේ අරුන්දිකගේ කාර්ය මණ්ඩලයේ අයෙක්! වාහන රජයේ ඒවා!
අද අළුයම රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයේ සිටි සිසුන්ට පහරදුන් මැර පිරිස පැමිණ ඇත්තේ රජයේ වාහනවලින් බවට හෙළිදරව් වී තිබේ.
සිසුන්ගේ ප‍්‍රති ප‍්‍රහාර හේතුවෙන් මැර පිරිස එක් වාහනයක් දමා පලා ගොස් ඇති අතර එම වාහනය පොල් සංවර්ධන මණ්ඩලයට අයත් එකක් බව හෙලි වී ඇත.
එක් මැරයෙකු සිසුන් විසින් ඔවුන්ගේ භාරයට ගෙන ඇති අතර එම පුද්ගලයාගේ රාජකාරි හැදුනුම්පතේ සදහන්ව ඇත්තේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු බවටයි.
රාගම වෛද්‍ය සිසුන්ට පහර දුන් පිරිසේ අරුන්දිකගේ කාර්ය මණ්ඩලයේ අයෙක්! වාහන රජයේ ඒවා!
2022-02-02T12:48:00+05:30
Gossip Lanka Hot News





