gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උද්ඝෝෂණ-ඔමික්‍රොන් සහ සල්ගාදු පිටියේ රැස්වීම! මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නෙට කටඋත්තර නැතිව ආණ්ඩුවේ මන්ත්‍රීවරිය නැගිටලා ගිය හැටි! (VIDEO)

සෞඛ්‍ය වර්ජකයන් වැඩ වර්ජනය කරමින් ජනතාව එක්රැස් කිරීම තුළ කොරෝනා වෛරසය වේගයෙන් පැතිරී යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජිකා වික්‍රමසිංහ මහත්මිය සඳහන් කරයි.

ඒ හේතුවෙන් උද්ඝෝෂණ වලට පාරට නොබසින ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇය සඳහන් කළාය.

මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පළ කරද්දී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ අනුරාධපුරයේ සල්ගාදු පිටියේ පැවති ජන රැලිය සඳහා පැමිණි ජනතාව අතර කොරෝනා ව්‍යාප්තියක් සිදු නොවන්නේද යන්නයි.

ඊට ප‍්‍රතිචාර ලෙස ඇය එහිදී කියා සිටියේ පක්ෂය විසින් ජනතාව සල්ගාදු පිටියද කැඳවූයේ නැති බවත් ජනාධිපතිට ඇති ආදරය නිසා ජනතාව පෙලගැසී මෙම රැස්වීම සඳහා පැමිණි බවත් ය.



gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka