gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බැසිල් කළ ගුණ නොදන්න මිනිහෙක්.. පවුලෙන්ම මහින්ද විතරයි - මුරුත්තෙට්ටුවේ හිමි

රාජපක්ෂ පවුලේ සිටින කළ ගුණ දන්නා එකම පුද්ගලයා මහින්ද රාජපක්ෂ මහතා බවත් බැසිල් රාජපක්ෂ මහතා කළ ගුණ නොදන්නා පුද්ගලයෙක් බැවින් ඔහු පිළිබඳව තමන් වහන්සේ කතා කිරීමටවත් කැමති නැති බවත් නාරාහෙන්පිට අභයාරාම අධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති.

වර්තමාන ආණ්ඩුව බලයට පත්කිරීමට මූලිකත්වය ගත් විමල් වීරවංශ මහතාට සහ උදය ගම්මන්පිල මහතාට ආණ්ඩුව තුළින් කෙනෙහිලිකම් සිදු කිරීම කළගුණ නොදන්නා ක්‍රියාවක් බව පෙන්වා දෙන ආනන්ද හිමියන් පවසන්නේ ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් කළොත් එදාට ආණ්ඩුවේ ගමන අවසන් වන බවය.

එමෙන්ම මේ මොහොතේ වර්ජන ක්‍රියාවලියක නිරතවන සමන් රත්නප්‍රිය මහතා තමන් වහන්සේ සභාපති ධූරය දරන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයෙන් ඉවත් කළ පුද්ගලයෙකු බවත් සමන් රත්නප්‍රිය යනු සර්පයකු බවත් උන් වහන්සේ පවසති.

ආනන්න හිමියන් මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka