වනිදු හසරංගට වෙන්දේසියේ අධි ඉල්ලුමක්... කෝටි 10 පනිද්දී වෙන්දේසිකරු ඇදවැටේ! (VIDEO)
ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ ඉහළ ඉල්ලීමක් ලැබී තිබේ.
නමුත් ඔහු වෙන්දේසි කරමින් සිටියදී එම වෙන්දේසි කරුවාට හදිසියේ රෝගාතුර තත්ත්වයක් ඇතිවීම මත වෙන්දේසිය නැවතී තිබේ.
වනිදු එම වෙන්දේසියේ ලයිස්තුගත කර තිබුනේ ඉන්දීය රුපියල් කෝටියකටයි.
වනිදු හසරංගට වෙන්දේසියේ අධි ඉල්ලුමක්... කෝටි 10 පනිද්දී වෙන්දේසිකරු ඇදවැටේ! (VIDEO)
2022-02-12T17:16:00+05:30
Gossip Lanka Hot News