gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

'විදුලිය කපන්නම වෙනවා.. කොමිසමේ නිර්දේශ ප‍්‍රායෝගික නෑ' - විදුලි ඉංජිනේරුවෝ දන්වති

විදුලිය කප්පාදු නොකිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් ලබා දී ඇති මාර්ගඋපදේශ ප‍්‍රායෝගිකත්වය ගැන ගැටළු මතුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

දැනටමත් බලාගාර කිහිපයක් සඳහා ඉන්ධන නොමැති කම හේතුවෙන් නවතා දමා ඇති බවද එනිසා විදුලි සැපයුම නිසි පරිදි පවත්වාගෙන යාමේ ගැටලුකාරී තත්ත්වයක් මතුවී ඇතැයි ද එහි සභාපති අනිල් රංජිත් මහතා පැවසිය.

දැනට අක‍්‍රිය වී ඇති ඇතැම් බලාගාර සඳහා ඉන්ධන ලැබීම සති දෙකක් පමණ ප‍්‍රමාද වන තත්වයක් මතුව ඇති බවත් ඒ මහතා සදහන් කලේය.

එනිසා පවතින තත්වය මත විදුලි කප්පාදුවකින් තොරව පද්ධතිය පවත්වාගෙන යාම ඉතා අසීරු බවත් ඔහු පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka