අද දින සමගි ජන බලවේගයේ පාර්ලමේන්තු මන්ත්‍රීවරුන් විදුලි පන්දම් (ටෝච්) රැගෙන පාර්ලිමේන්තුවට පැමිණීම හේතුවෙන් යළිත් වතාවක් පාර්ලිමේන්තුව උණුසුම් වී තිබේ. මේ දිනවල සිදුවන විදුලි කප්පාදුවට විරෝධය පළ කිරීමක් වශයෙන් මෙසේ විපක්ෂය විදුලි පන්දම් පාර්ලිමේන්තුවට රැගෙන විත් අති බව පැවසේ.
පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට දැඩි තර්ජනයක්? විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව ඇතුළට අරන් ආපු දේ නිසා ලොකු කළබලයක්!
2022-02-24T11:48:00+05:30
Gossip Lanka Hot News