චමුදිතට පහරදුන්නේ අගමැති මහින්දගේ නැන්දාට දුන්න ආරක්ෂාවේ ගැටලුවක් හෙලිකිරීම නිසාද? (VIDEO)
චමුදිත සමරවික්‍රමට පහරදුන්නේ අගමැති මහින්දගේ නැන්දාට දුන්න ආරක්ෂාවේ ගැටලුවක්,එංගලන්තයේ වෙසෙන හිටපු පොලිස් නිලධාරියෙක් චමුදිත සමග හෙලිකිරීමෙන් පසුව බව බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා පවසනවා.
එම හිටපු පොලිස් නිලධාරියා රට ගැන කැක්කුමක් තිබෙන අයෙකු බවත්, රජයේ අඩුපාඩු හෙළි කිරීම නිසා පළිගැනීමේ උවමනාවෙන් මෙම සිදුවීම කළ බවට සැක සහිත බවත් ඔහු පවසනවා.
.
ඔහු කළ ප්‍රකාශය පහතින් නරබන්න...
චමුදිතට පහරදුන්නේ අගමැති මහින්දගේ නැන්දාට දුන්න ආරක්ෂාවේ ගැටලුවක් හෙලිකිරීම නිසාද? (VIDEO)
2022-02-24T12:29:00+05:30
Gossip Lanka Hot News





