මිල වැඩි කිරිමක් හෝ සලාක ක්රමයට ඉන්ධන… සිපෙට්කෝ අලාභය ටි‍්‍රලියන බාගය පනී!
ලංකා කනිජ තෙල් සංස්ථාව විසින් බාහිර පාර්ශවයන් වෙත ගෙවිය යුතු ණය හා පොලී වටිනාකම රුපියල් බිලියන 515 ලෙස ගණනය වී ඇත.
එමෙන්ම තෙල් සංස්ථාව විසින් මේ වන විට මාසිකව ලබන පාඩුව රුපියල් බිලියන 6.7 කි.
සංස්ථාවේ මාසික ආදායම වන්නේ රුපියල් බිලියන 61 ක් පමණි.
මේ වන විට පවතින මිල ගණන් යටතේ ඩීසල් ලීටරයකින් රුපියල් 33ක් සහ පෙට්‍රල් ලීටරය රුපියල් 5ක පමණ අලාභයක් තෙල් සංස්ථාව දරමින් සිටී.
පවතින තත්වය කළමණාකරන ගැනීම සඳහා ඉන්ධන මිල වැඩි කිරීමක් හෝ සලාක ක්රමයට ඉන්ධන බෙදීමක් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබිණි.
මිල වැඩි කිරිමක් හෝ සලාක ක්රමයට ඉන්ධන… සිපෙට්කෝ අලාභය ටි‍්‍රලියන බාගය පනී!
2022-02-04T14:42:00+05:30
Gossip Lanka Hot News





