gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෙරට ආයෝජනයකට ආ ජපනෙකුට පෙබරවාරිය අඩු මාසයක් කියලා - නාමල් රාජපක්ෂ

ඉදිරි වසර දෙකක කාලයේදී රැකියා ලබාදීමට හැකියාවක් නැති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
නව රැකියා ලබාදීම වලක්වාලමින් මුදල් අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවත් ඔහු පැවසීය. කෙසේ වෙතත් කොරෝනා වසංගතය සමඟ රටේ ආර්ථිකය මන්දගාමී වී ඇතත් සංවර්ධන කටයුතු ඉහළින්ම කරගෙන යන බවද හෙතෙම කියා සිටියේය.

බෙලිඅත්ත ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී ඔහු මේ අදහස් පල කරන ලදී.

මෙරටට ආයෝජනයක් සඳහා පැමිණි ජපන් ව්‍යාපාරිකයෙකුට පෙබරවාරිය අඩු මාසයක් නිසා වැඩ කරන්නේ නැති මාසයක් යයි ලංකාවේ පුද්ගලයකු පවසා ඇති නිසා එම කර්මාන්තශාලාවේ වැඩ මාර්තු මාසයේදී අරඹන බව ද ඊට මුල් ගල එම මාසයේදී තබන බව ද ඔහු සඳහන් කළේ ය.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka