මියුසිකල් ෂෝ එක පැය දෙකෙන් නැවැත්තුවා කියා කෝපයට පත් ප්‍රේක්ෂකයෝ ස්ටේජ් එකට ගල් ගහයි (VIDEO)
රුපියල් 300ක ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන නිවිතිගල ප්‍රදේශයේ පැවැති රාත්‍රී සංගීත සංදර්ශනයක් නැරඹීමට පැමිණි තරුණයන් පිරිසක් පැය 2ක් අවසානයේදී ප්‍රසංගය අවසන් කිරීම නිසා කෝපයට පත්ව වේදිකාවට පහර දී ඇති බව වාර්තා වේ.
එහිදී එම තරුණයන් වේදිකාවට පහර දෙන ආකාරයක්ද දැකගැනීමට පුලුවන.
මියුසිකල් ෂෝ එක පැය දෙකෙන් නැවැත්තුවා කියා කෝපයට පත් ප්‍රේක්ෂකයෝ ස්ටේජ් එකට ගල් ගහයි (VIDEO)
2022-02-10T19:58:00+05:30
Gossip Lanka Hot News