gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා-ෂවේන්ද්‍ර ඇතුලු 39 දෙනකුට ජාත්‍යන්තර තහනමක්! පවුල්වල අයත් ලොකු අවදානමක!

30 වසරක යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා දායකත්වය ලබා දුන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ වත්මන් යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු තවත් රණවිරුවන් 39 දෙනකුට මේ මන විට ජාත්‍යන්තර තහනමක් පැනවී ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණ කළේය.

පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජයසේකර මහතා පෙන්වා දුන්නේ ආරක්ෂක අංශ සාමාජිකයන් පමණක් නොව ඉදිරියේදී වෙනත් ක්ෂේත්‍රවල පුද්ගලයන්ටද මෙම තත්ත්වයට මුහුණ දීමේ අවදානමක් මතුව ඇති බවකි.

දැනටමත් අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයන් කිහිප දෙනකුගේම සිසුන්ගේ අධ්‍යාපන වීසා ප්‍රතික්ෂේප කිරීමට රටවල් රැසක් කටයුතු කර ඇති බවද ඒ මහතා එහිදී කියා සිටියේය.

ඒ අනුව වහාම ආණ්ඩුව මේ තත්ත්වය සම්බන්ධයෙන් සොයා බලා එම නිලධාරීන් 39 දෙනාට අවශ්‍ය නීතිමය සහාය ලබාදී ඔවුන් ආරක්ෂා කළ යුතු බවද ජයසේකර මහතා පෙන්වා දුන්නේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka