ඇමැති රොෂාන්ගේ ගෝලයෝ දෙන්නෙක් අලි අගල් කපන මුවාවෙන් අලි වැලි ජාවාරමක!
අලි අගල් කපන මුවාවෙන් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ලේකම්වරුන් යැයි කියාගන්නා පුද්ගලයන් දෙදෙනකු ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට යාබදව මහා පරිමාණ වැලි සහ පස් ජාවාරමක නිරතව සිටින බව වාර්තා වේ.
මෙම පුද්ගලයන් දෙදෙනා මනම්පිටියේ සිට කරපොළ දක්වා කිලෝමීටර් 44ක දුරක් අඩි 10ක් පමණ වන ලෙස අලි අගල් කපා මෙම ජාවාරම සිදු කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
මේ සම්බන්ධයෙන් බලධාරීන්ට කොතෙක් දැනුම් දීම් කළද මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද දැනගන්නට ඇත.
-mawratanews
ඇමැති රොෂාන්ගේ ගෝලයෝ දෙන්නෙක් අලි අගල් කපන මුවාවෙන් අලි වැලි ජාවාරමක!
2022-02-16T12:28:00+05:30
Gossip Lanka Hot News





