gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලක්‍ෂ 83 නොගෙවූ විදුලි බිල ගැන ඇමති කෙහෙලියගේන් ප‍්‍රකාශයක් - (VIDEO)

ලංකා විදුලිබල මණ්ඩලයෙන් තමන්ට ලබා දී ඇති අවිධිමත් සහ අසාමාන්‍ය විදුලි බිල් පතක් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

සරණ පාරේ පදිංචි ඇමතිවරයෙකුලේ නිවසේ 83 ලක්ෂයක නොගෙවු විදුලි බිලක් සම්බන්ධයෙන් පළ වන වාර්තා පිළිබඳව තම සමාජ ජාල ගිණුෙම් ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියි.

කෙසේ වෙතත් ලක්ෂ 70 විදුලි බිලක් තමන් විසින් ගෙවා දමන ලද බවත් අවුල් සහගත තත්ත්වයක් තුළ පවා එවැනි මුදලක් ගෙවීමට කටයුතු කළේ වගකිවයුතු පුද්ගලයෙකු ලෙස තමන් කටයුතු කළ නිසා බවත් හෙතෙම සඳහන් කළේය.

මෙම අවිධිමත් විදුලි බිල පිලිබදව නීතිමය කටයුතු අරඹන බවත් හෙතෙම තව දුරටත් කියා සිටී.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka