බයිඩන් තොණ්ඩුව තද කරයි! පුටින්ගේ තදියමෙන් රුසියාව හිඟමනට වැටෙයිද?
යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියාව ගත් තීන්දුව හේතුකොටගෙන රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පියවර ගෙන ඇත.
ඒ අනුව බැංකු, බලශක්ති, ගුවන් යානා, තාක්ෂණික ඇතුලු ප්‍රබල ක්ෂේත්‍ර රැසකට එරෙහිව සම්බාධක පැනවීමට බයිඩන් පියවර ගෙන ඇත.
මේ තත්ත්වය මත ඉදිරියේදී රුසියානු ආර්ථිකය බරපතළ කඩාවැටීමකට ලක්විය හැකි බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.
කෙසේවෙතත් යුක්රේනය ඇතුලු අනෙකුත් රටවල් කියා ඇත්තේ අමෙරිකාව රුසියාවට එරෙහිව පනවන සම්බාධක තව දැඩි කළ යුතු බවකි.
බයිඩන් තොණ්ඩුව තද කරයි! පුටින්ගේ තදියමෙන් රුසියාව හිඟමනට වැටෙයිද?
2022-02-26T15:59:00+05:30
Gossip Lanka Hot News




